English Alphabet - ඉංග්‍රීසි හෝඩ්ය
ඉංග්‍රීසි හෝඩියේ අකුරැ 26 ක් ඇත ඒවා කැපිටල් සිම්පල් ලෙස කොටස් දෙකකට වෙන්කර හදුනාගත හැක
Capital Letters
A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W,X,Y,Z
Simple Letters
a,b,c,d,e,f,g,h,i,j,k,l,m,n,o,p,q,r,s,t,u,v,w,x,y,z මෙම අකුරැ 26 නැවතත් ව්‍යංජන සහ ස්වර අකුරැ ලෙස කොටස් දෙකකට නැවතත් බෙදා වෙන් කල හැක
ව්‍යංජන - Consonants
B,C,D,F,G,H,J,K,L,M.N.P,Q,R,S,T,V,W,X,Y,Z
ස්වර අකුරැ -Vowels
- a - අ /ආ / ඇ/ ඈ/ එ/ ඒ/ඔ/ ඕ
- e - එ/ ඒ /ඉ/ ඊ/ ඇ
- i - අ/ ඉ/ ඊ
- o -ඔ/ ඕ/ අ/ උ
- u - අ / උ
උදාහරන ලෙස
- Cow
- Colt
- Lily
- Glory
- Ladder
No comments:
Post a Comment